October ලියාපදිංචිය

OK TO BERank

ඔබ තවමත් ප්‍රමාද නැත.

Advanced LevelECON

684
Online A සාමාර්ථ · 2025
614
Online A සාමාර්ථ · 2024
Island 1st
2023
96,000+
YouTube
OK TO BE Rank — Advanced Level Econ
සැප්තැම්බර් 30 හෝ ඊට පෙර ලියාපදිංචි වන සිසුන්ට නොමිලේ:
· 2026, 2025, 2024 වර්ෂවල 1–25 දක්වා බහුවරණ ප්‍රශ්න PDF එක
· ඒවා විවරණය කරන Video 03

Results

කොහේ මල් පිපුණත්
මුල් තියෙන්නේ මෙතන

ප්‍රතිඵල මඟින් විශ්වාසය තහවුරු කළ, ලංකාවේ අංක එකේ Online Econ පන්තිය.

Sri Lankan Econ Trust — දිවයිනේ ප්‍රතිඵල

2026 ජනවාරි — ඉන්දියාවේදී “ආසියාවේ විශිෂ්ටතම ආර්ථික විද්‍යා ගුරුවරයා” සම්මානය. වසර 13ක ප්‍රවීණත්වය.

අපේ ඉගැන්වීම

අපි උගන්වන්නේ මෙහෙමයි

හැමෝම දන්න පාඩමක් අපි උගන්වන්නේ කොහොමද කියලා බලන්න. තීරණය ගන්න කලින් ඉගැන්වීම අත්විඳින්න.

බලන්න — අපි උගන්වන විදිය YouTube · Mihin Liyanaarachchi

Mission 0–100

2027 A/L ECON

ආර්ථික විද්‍යාව කියන්නේ පාඩමක් නෙවෙයි. ඒක හිතන විදිහක්.

Econ ප්‍රශ්න පත්‍රයට2027 අගෝ 03 · ප.ව. 1.00
--දින
--පැය
--විනාඩි
--තත්පර

හැම Package එකකටම ලැබෙන දේ

Choose Your Plan

01 · Starter
ආරම්භය
Rs. 3,000 / මාසයකට
  • ඔබට අවශ්‍ය එක් පන්තියක් තෝරගන්න
  • Theory Only · Revision Only · Papers Only
02 · Most Popular
Theory + Revision + Paper
Rs. 3,800 / මාසයකට
  • තුනම එකම Package එකකින්
  • සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය
  • බහුතරයක් සිසුන්ගේ Smart Choice එක
03 · Elite VIP
Complete Learning Ecosystem
Rs. 5,800 / මාසයකට
  • Theory + Revision + Paper Class
  • Exclusive WhatsApp Group
  • 1:1 Coaching — හැම මාසෙම සර් සමඟ කතාබහ
  • FREE Workshop Ticket — එක් දිනක් · එක් පාඩමක්
  • Fast Tute Delivery — උපරිම දින 4ක් ඇතුළත
  • Individual Exam Marking — වෙනම ලකුණු
  • Premium Support — ඉක්මන් 24/7 පිළිතුරු
අද සිට Register වන හැමෝටම SPECIAL EXAM CALENDAR එක නොමිලේ.

කාල සටහන

0–100 Revision12 වසර · 02 පාඩම
අඟහරුවාදා
7.00 – 9.30 PM
Theory13 වසර · 08 පාඩම
බදාදා
7.00 – 9.30 PM
MCQ PaperPaper 13, 15, 17, 19
අඟහරුවාදා
10.00 – 12.00
ව්‍යුහගත රචනාPaper 14, 16, 18, 20
බදාදා
10.00 – 12.00

The Road to A/L

ගෙවීම් විස්තර

Account Name — L D M J Liyanarachchi
BOC · ලංකා බැංකුවDiyagama / Homagama
86722127
People’s BankGonapola
041200310011024
Commercial BankHomagama
8013661348

ගෙවීමෙන් පස්සේ?

  1. Receipt එකේ පැහැදිලිව ලියන්න: ඔබේ නම · සම්බන්ධ වන පන්තිය · මාසය · 2027 A/L
  2. Receipt එක 074 390 6284 අංකයට WhatsApp කරන්න
  3. ඔබව ඔක්තෝබර් WhatsApp Group එකට Add කරනු ලැබේ
  4. වැඩකරන දින 04ක් ඇතුළත Exam Calendar, 02 පාඩමේ හා 08 පාඩමේ නිබන්ධන ඔබේ අතට
නිබන්ධන ලබාගැනීමට ඔක්තෝබර් 05 ට පෙර ලියාපදිංචි වන්න.

අලුත්වන ඔක්තෝබර්

2028 A/L ECON

බය නැතිව, විශ්වාසයෙන්, මග නතර නොවී නිදහසේ ඉගෙනගන්න. හරියටම හරියන Online Class එක. මෙම මාසයේදී 02 පාඩම ආවරණය වේ.

Econ ප්‍රශ්න පත්‍රයට2028 අගෝ 07 · ප.ව. 1.00
--දින
--පැය
--විනාඩි
--තත්පර

කාල සටහන

Theory
සඳුදා
7.00 – 9.30 PM
Paper Class
සඳුදා
10.00 – 12.00
Ranking Web Paper
සිකුරාදා
7.00 PM

සජීවීව සම්බන්ධ විය නොහැකි නම් econtrust.lk හරහා Recording නැරඹිය හැක.

පන්ති ගාස්තුව

2028 A/L
All Class — ඔක්තෝබර්
Rs. 3,000 / මාසයකට
  • Theory + Paper Class
  • මුද්‍රිත නිබන්ධන
  • Recordings හා Online Exams

ගෙවීම් විස්තර

Account Name — L D M J Liyanarachchi
BOC · ලංකා බැංකුවDiyagama / Homagama
86722127
People’s BankGonapola
041200310011024
Commercial BankHomagama
8013661348

ගෙවීමෙන් පස්සේ?

  1. Receipt එකේ ලියන්න: ඔබේ නම · මාසය · ලියාපදිංචි අංකය (ඇත්නම්) · A/L වසර
  2. Receipt එක 072 308 9936 අංකයට WhatsApp කරන්න
  3. econtrust.lk හි “2028 AL All Class — October” පැකේජය වෙත Receipt එක Upload කරන්න
  4. ඔබව ඔක්තෝබර් WhatsApp Group එකට Add කරනු ලැබේ
නිබන්ධන ලබාගැනීමට ඔක්තෝබර් 05 ට පෙර ලියාපදිංචි වන්න.

Self Study

පාඩම් 12

විෂය නිර්දේශයේ පාඩම් 12ම — වෙන වෙනම හෝ සම්පූර්ණ package එකක් ලෙස මිලදී ගන්න.

මිලදී ගැනීමට අපේ Hotline එකට WhatsApp කරන්න — ඔබට අවශ්‍ය පාඩම කියන්න, විස්තර එවනවා.

ගැටලුවක්ද?

ලියාපදිංචිය, ගෙවීම්, නිබන්ධන, web access — කෙලින්ම අපේ Hotline එකට.

072 954 6494
WhatsApp Message Only · ප.ව. 1.00 – රාත්‍රී 10.00
නිබන්ධන ලබාගැනීමට ඔක්තෝබර් 05 ට පෙර ලියාපදිංචි වන්න.

FAQ

නිතර අසන ප්‍රශ්න

මම කලින් Econ කරලා නෑ. පුළුවන්ද?
පුළුවන්. පාඩම් ඉගෙනීමට පෙර කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ. මුල සිටම ගොඩනගලා, විභාගයට ලියන්න පුළුවන් තැනටම ගෙනියනවා.
Live class එක මගහැරුණොත්?
කමක් නෑ. සියලුම පන්ති record වෙනවා. econtrust.lk එකට login වෙලා ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක් නැවත බලන්න පුළුවන්.
නිබන්ධන කොහොමද ලැබෙන්නේ?
මුද්‍රිත නිබන්ධන තැපෑලෙන් ඔබේ ගෙදරටම එවනවා. ඔක්තෝබර් 05 ට පෙර ලියාපදිංචි වුණොත් මේ මාසයේ නිබන්ධන ලැබෙනවා.
ගෙවීම කරන්නේ කොහොමද?
BOC, People’s Bank හෝ Commercial Bank ගිණුමකට තැන්පත් කරලා, receipt එකේ ඔබේ නම, මාසය හා A/L වසර ලියලා අදාළ WhatsApp අංකයට එවන්න. Receipt එක නැතුව ලියාපදිංචිය සම්පූර්ණ වෙන්නේ නෑ.
Package එක පස්සේ වෙනස් කරන්න පුළුවන්ද?
පුළුවන්. ඊළඟ මාසයේ ගෙවීමට කලින් Hotline එකට WhatsApp කරන්න — 072 954 6494.
Exam හා Rank එක කොහෙද බලන්නේ?
econtrust.lk එකේ. සතිපතා Ranking Exams, මාසික පැය 05 පරීක්ෂණය හා 2000 සිට Past Papers එතැනින් කරන්න පුළුවන්.

අප හා සම්බන්ධ වන්න