Loading Econ Trust...

අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

Sri Lankan
Econ Trust Gold MedalSri Lanka Flag
Mihin Liyanarachchi

ආයුබෝව​න්! ඔබේ Econ ප්‍රශ්නය විසඳන, ලංකාවේ අංක එකේ Econ Class එක වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු..

Hero Image
One Two Five Six Eight Ten A 600+

මෙවර ලංකාවටම Econ A 6,603 යි
අපේ A 614 යි

Sri Lanka's
First Online
Class

Mihin's Academy

Sri Lanka's
Largest Econ Class

3000+ Students

Sri Lanka's
No:01 Econ
YouTube Channel

90,000+ Subscribers

Asia's
Outstanding
Economics Teacher

Asia Awards 2026

අපි ගැන

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
ව්‍යවසායකත්වය පිළිබඳ විද්‍යාවේදී උපාධිදාරී

මිහින් ලියනාරච්චි ගුරුතුමන්,

නිරන්තරයෙන්ම කැපවෙනුයේ තම විෂය දැනුම දරුවන්ට නීරස නොවන පරිදි රූප සටහන්, කෙටි සටහන් ආදී තමන්ටම ආවේණික වූ නව්‍යතාවයෙන් පිරුණු සංකල්ප යටතේ දරුවන්ට නිවැරදි දැනුම බෙදා දීමටය.

  • B.Sc. Entrepreneurship (Special) - SJP
  • Master of Entrepreneurship (Reading) - SJP
  • Best Online Education Entrepreneur of the Year
  • Highest Number of "A" Obtained Online Econ Class
  • On the way to World's happiest grandfather
  • Father, CEO, Entrepreneur, Tutor, Trend Setter
Tutor Profile

Mihin Jayavidhu Liyanaarachchi

World's happiest grandfather

WhatsApp

+94 72 954 6494

Econ Physical Class Pinnacle Awards 2023

ප්‍රශ්න​ය Econ

නම් උත්තරය

​අපගේ පන්ති

දිවයිනේ සෑම සිසුවෙකුටම සම්බන්ධ විය හැකි ​භෞතික හා මාර්ගගත පන්ති

2026 උසස් පෙළ පන්ති

​භෞතික පන්ති නුගේගොඩ සහ කුරුණෑගල නගරවලදී පැවැත්වේ. මාර්ගගත පන්ති සදහා සෑම දිස්ත්‍රික්කයකම සිසුන්ට සම්බන්ධ විය හැක.

  • Theory, Revision, Paper Classes
  • Revision ZERO to 100 Class
  • Paper Writing Class

පන්ති සදහා පිවිසෙන්න

2026 Online

2027 උසස් පෙළ පන්ති

භෞතික පන්ති නුගේගොඩ සහ කුරුණෑගල නගරවලදී පැවැත්වේ. මාර්ගගත පන්ති සදහා සෑම දිස්ත්‍රික්කයකම සිසුන්ට සම්බන්ධ විය හැක.

  • Theory, Revision, Paper Classes
  • Speed Theory Batch 01
  • Paper Writing Class

පන්ති සදහා පිවිසෙන්න

2027 Online

2028 උසස් පෙළ පන්ති

  • Theory Class

භෞතික පන්ති නුගේගොඩ සහ කුරුණෑගල නගරවලදී පැවැත්වේ. මාර්ගගත පන්ති සදහා සෑම දිස්ත්‍රික්කයකම සිසුන්ට සම්බන්ධ විය හැක.


පන්ති සදහා පිවිසෙන්න

2028 Online
Category

Lesson 01

ආර්ථික විද්‍යාව හැදින්වීම

Category

Lesson 02

ඉල්ලුම/සැපයුම/සමතුලිතය/නම්‍යතාව

Category

Lesson 03

වෙළෙදපොළට රජය සිදුකරන මැදිහත්වීම

Category

Lesson 04

නිෂ්පාදන පිරිවැය

Category

Lesson 05

ජාතික ගිණුම්කරණය

Category

Lessson 06

සාර්ව ආර්ථික සමතුලිතය සහ සාර්ව ආර්ථික කළමනාකරණය

Category

Lesson 07

මුදල්/බැංකු/මිල මට්ටම්

Category

Lesson 08

රාජ්‍ය ආර්ථිකය

Category

Lesson 09

අන්තර් ජාතික වෙළදාම

Category

Lesson 10

අන්තර් ජාතික මූල්‍ය හා විනිමය අනුපාත

Category

Lesson 11

ආර්ථික වෘද්ධිය/සංවර්ධනය

Category

Lesson 12

ශ්‍රී ලංකා ආර්ථිකය

දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය

මුලු දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකම සිසුන්ගේ සහභාගීත්වය

ලංකාවේ වැඩිම "A" සාමාර්ථ ගණන

2020 සිට 2024 දක්වා A සාමාර්ථ 1900කට වඩා වාර්තා කළ පන්තිය

ලංකාවේ අංක එකේ Econ YouTube චැනලය

100% ළමුන් නොමිලේ ආර්ථික විද්‍යාව ඉගෙනගන්නා තැන, මෙය ලංකාවේ ප්‍රථම හා ප්‍රමුඛ ආර්ථික විද්‍යා YouTube චැනලයයි

Phone Mockup

ප්‍රගති සමාලෝචනය

නවීන තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ සිසුන්ගේ ප්‍රශ්න පත්‍ර වල ලකුණු අධ්‍යයනය කර සිසුන්ගේ ප්‍රගතිය වාර්තා කිරීම

ලකුණු විශ්ලේෂණය

සෑම සිසුවෙකුගේම ප්‍රශ්න පත්‍ර වලට අදාල ලකුණු විශ්ලේෂණය කිරීම

Rank ලිස්ට් එක

සිසුන් සහහාගී වන සෑම ප්‍රශ්න පත්‍රයක් සදහාම වෙන වෙනම තමන් ලබා ගත් ස්ථානය Island මට්ටමෙන් හා District මට්ටමෙන් ලබාගත හැකිය

ආර්ථික නොවන සදාතනික සෙනෙහසheart

ප්‍රථිඵල මඟින් විශ්වාසය තහවුරු කල Sri Lankan Econ TrustGold MedalSri Lanka Flag
ඔබ තවමත් ප්‍රමාද නැත...

සියලුම පන්ති

සිසු අදහස්

අපගේ පන්ති වලට සහභාගී වී ජාතික මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් විශිෂ්ඨ කුසලතා ලබා ගත් අපේම දරුවන්ගේ අදහස්

Tasun Vithanage

2023 AL Island First (Art Stream)

මන් විභාගේ අන්තිම මාසේ Sirge magic Revision එකට join වෙලා ඒකෙන් මට අමතක තැන්/Unsure තැන් ගොඩක් cover කරගත්ත ඒක ලොකු සප් එකක් වුනා Econ වලට

Uthmi Vihanga Thilakarathne

2023 AL Polonnaruwa District 03

Theory කොච්චර දැනගෙන තිබුණත් Econ Paper එක කරන්න හොදම තැන මෙතන

Nimna Samudi

2023 AL Puttalam District 01 (Island 09)

දිවයිනේ පළමු 10 අතරට එන්න පන්තියේ වැඩ පිළිවෙල ශක්තියක් වුනා, Mind Maps තමයි හොදම ක්‍රමය

Hasitha Lakshan

2023 AL Polonnaruwa District 04

Past Papers කරන සිරස් ක්‍රමය හා තිරස් ක්‍රමය Result එක Up කරා, අන්තිම මාසේ ගහපු ගේම පට්ට

"A" Grades

YouTube Subscribers

YouTube Views

Students

කාල සටහන

මාර්ගගත සහ භෞතික පන්ති වලට අදාල කාල සටහන


2026 උසස් පෙළ

සදුදා

PHYSICAL Nugegoda - Theory
🕗 03.00PM – 05.00PM

අඟහරුවාදා

Online
🕗 8.00PM – 12.00PM

සෙනසුරාදා

PHYSICAL Kurunegala - Speed Theory
🕗 08.00AM – 10.00AM

ඉරිදා

Online
🕗 8.00PM – 10.00PM

Online
🕥 10.30PM – 12.30PM

2027 උසස් පෙළ

බ්‍රහස්පතින්දා

Online
🕖 7.00PM – 9.00PM

සෙනසුරාදා

Kurunegala (Physical)
🕥 10.30AM – 12.30PM

Nugegoda (Physical)
🕞 3.30PM – 5.30PM

පන්ති ගාස්තු

මාර්ගගත සහ භෞතික පන්ති වලට අදාල මිල ගණන්

මාසිකව,

​රු. 3,000 සිට

2027 උසස් පෙළ මාර්ගගත සහ භෞතික පන්ති වලට අදාල මිල ගණන්

Classes:

  • Online Class = Rs. 3,000/-
  • Physical Classes = Rs. 3,000/-
මිලදී ගන්න

මාසිකව,

​රු. 3,000 සිට

2028 උසස් පෙළ මාර්ගගත සහ භෞතික පන්ති වලට අදාල මිල ගණන්

Classes:

  • Online Theory Class = Rs. 3,000/-
  • Physical Theory Class = Rs. 3,000/-
මිලදී ගන්න

නිතර අසන ප්‍රශ්න
FAQ

ඔබගේ ගැටලුවට අදාල පිළිතුර මෙහි පවතීදැයි බලන්න. වෙනත් ගැටලු පවතී නම් Contact වෙත පිවිසෙන්න

ඇයි අපි Econ වලට මිහින් සර්ව තෝරගන්න ඕන? (Why Mihin?)

පසුගිය වසර 4 තුළ ලංකාවේ වැඩිම ළමුන් සම්බන්ධ වූ Econ Class එක.
පසුගිය වසර 4 තුළ ලංකාවේ Econ පන්තියක වැඩි ම "A".
ලංකාවේ ප්‍රථම හා ප්‍රමුඛ Econ YouTube චැනලය.
ඕනම උසස්පෙළ විෂයයකට අදාළව ලංකාවේ අංක එකේ Online Class එක.
පහසු, සරල, නවීන ඉගැන්වීම.
ඕනෑ ම මට්ටමේ සිසුවෙකු 100% වෙත ගෙන යාමේ සැළසුම.
ලියාපදිංචි විය හැකි පන්ති සහ කාලසටහන.

ඇයි Online පන්ති? (Why Online?)

වෙලාව ඉතිරියි.
පිරිවැය අඩුයි.
ඉගෙනීමට අවධානය දෙන්න ලේසියි.
ලංකාවම එක පන්තියක.
වැඩකරන කාලය වැඩියි.
පහසු වෙලාවක සම්බන්ධ විය හැකියි.
හැමදාම ඉස්කෝලේ යන්නත් පුළුවන්.
හවසට කුසළතාවක් හදාගන්නත් පුළුවන්.

පන්ති ගාස්තු ගෙවිය හැකි ගිණුම් අංක මොනවද? (Bank Accounts)

BOC - 86722127 - Diyagama, Homagama - L D M J LIYANARACHCHI

Peoples’ Bank - 041200310011024 - Gonapola - LDMJ LIYANARACHCHI

HNB - 077020420149 - Homagama - LIYANARACHCHI L D M

Commercial Bank - 8013661348 - Homagama - LDM Jayavidhu Liyanarachchi

Sampath Bank - 103157863032 - Moratuwa - L D M J LIYANARACHCHI

Seylan Bank - 099013487995120 - Piliyandala - LDMJ Liyanaarachchee

Online Class Fees Pay කරන්න පුලුවන්ද? (Online Pay)

පුලුවන්, Online ගෙවන විට Description එක තුළ ඔබගේ ලියාපදිංචි අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කරන්න.

ලියාපදිංචි අංකයක් ගන්නේ කොහොමද? (Registration Number)

වෙබ් අඩවියේ ඇති Register වෙත පිවිස එහි සදහන් පෝරමය නිවැරදිව පුරවන්න. ඔබ ඇතුළත් කළ තොරතුරු නිවැරදි දැයි පරීක්ෂා කිරීමෙන් අනතුරුව පැය 24ක් ඇතුළත ඔබට අදාල ලියාපදිංචි අංකය SMS සහ Email පණිවිඩ මගින් ලැබෙනු ඇත

YouTube Package Data වලින් Recordings බලන්න පුලුවන්ද? (Data Packages)

Web Recordings ඕනෑම YouTube Data Package මගින් නැරඹීමේ හැකියාව ඇත. නමුත් වෙබ් අඩවියට පිවිසීමට (Login) සහ මාර්ගගත විභාග (Online Exams) වලට මුහුණ දීම සදහා Normal Data සුලු ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම පැවතිය යුතුය

නොමිලේ Econ ලංකාවටම!

100% ළමුන් නොමිලේ ආර්ථික විද්‍යාව ඉගෙනගන්නා තැන.. මෙය ලංකාවේ ප්‍රථම හා ප්‍රමුඛ ආර්ථික විද්‍යා YouTube චැනලයයි.. දැන්ම Subscribe කරන්න

YouTube Subscribe

Contact

පහත සඳහන් ආකාර මගින් ඔබට අප හා සම්බන්ධ විය හැකිය

සම්බන්ධ විය හැකි ආකාර

​ඔබට කිසියම් හෝ ගැටලුවක් ඇතිනම් වහාම පහත සදහන් ආකාර මගින් අප හා සම්බන්ධ වන්න

Our Location

Mihins (Private) Limited

No 99/A, Colombo Road, Gonapola Junction,

Colombo, Sri Lanka

පණිවිඩයක් එවන්න

Live Chat එක වෙත ඔබගේ ගැටලු, අදහස් සහ යෝජනා එවන්න